Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිමිහිට නිදහසෙ යන ගමන මේ... කලින් මම ඔයාලට මගේ ඩයට් එක ගැන කල වීඩියෝ පෙළ මේ ලින්ක් එකෙ තියෙනවාruclips.net/p/PLG5ng2SJ27pg6pxp7_iEZ02Nqf07-dLzT&si=lmFO95cwtE7H2lD7හරිම හිමෙන් කලබලයක් නැතුව ආස හිතෙන දෙයක් සීමාවෙ ඉදන් කාලා බර අඩු කරගන්න ගමන් ඉන්නෙ... ඉතින් ඔයාලටත් ලේසී පහසු කෑම වේල් ටිකක් මෙතන තියෙනවා.. හදලා බලන්න..00:47 Recipe 100:36 Recipe 204:52 Recipe 307:33 Recipe 409:51 Recipe 5
Excellent, I like your recipes ❤
😊😊😊😊00
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි අක්කි.. බෑ කියලා හිතපු දෙයක් ඔයා නිසා ආය මම පටන් ගත්තේ.. මගෙත් දැන් බර ටික ටික අඩු වෙනවා මාරම සතුටක් දැනෙනවා අක්කි එතකොට .අනෙ තව මේ වගේ රෙසිපි දාන්නකො එතකොට අපිට ලේසීයෙන්ම ඩයට් එක කරගෙන යන්න පුළුවන් ඔයා වගේ ❤❤❤😊😊😘
බොහොම ස්තූතියි නංගි 🙏
Kochara kal karada oya dayat matath bara adu karagnna one
හරිම වටින වීඩියෝ එකක් ඔයාට ගොඩාක් පිං❤❤
🙏🙏❤❤
ගොඩක් ස්තුතියි
Ithamath watina video 1kThank you so muchVery Easy & Good Healdi ❤❤❤❤❤
බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තුතියි ♥️🌹
❤❤❤
ස්තුතියි ඔයාට 👍🌹
❤❤🙏
දිගටම බර අඩු කරගෙන යන්න පුලුවන් කෑම වේල් අරගෙන එන්න . ගොඩාක් ස්තූතියි අක්කේ .❤
අරන් එන්නම් නංගි 🙏❤
Vatina deyak idiripath kalata thank.😊
🙏🙏🙏
thanks ,ගොඩක් හොඳ video එකක් 😊
Thank ❤❤❤
අනේ අක්කී මටත් දිගටම බර අඩු කරන කෑම තව අරං එන්න......ස්තුති ....❤️❤️❤️
තව ටිකක් දාන්නම් නංගි ❤
ඒ කෑම වේල් ටික 13:00 නම් හරි වටිනව. හදන්නත් පහසුයි. ස්තූතියි !!
බොහොම ස්තූතියි 🙏❤
Thank you so much dear 😍♥️🌸
🙏🙏
Thank you very much All the Best
🙏🙏❤
දුව ගොඩක්ම ස්තූතියි මේ recipe වලට. මට දැනගන්න පුලුවනිදCholesterol ටිකක් තියෙන වයස 40 ට අඩු කෙනෙකුට උදේට මේ වගේ බිත්තර 2 ක් ආහාරයට එක්කලාට කමක්නැතිද කියලා.ඔයාට තෙරුවන් සරණයි!!! 👍💜😀
බිත්තර එක්ක ගන්න අනිත් කෑම මොනවද බලන්න වෙනවා .. හෙල්දි ඩයට් එකකට යනවනම් ගොඩක් හොදයි... එනිසා එහෙම කෙනෙකුට වෛද්‍ය උපදෙස් ගන්න එක වඩාත් හොදයි ආන්ටි ❤
@@doniammai-pavithra Thank you Putha!🙏💜🙏
ස්තුතියි ❤️❤️
❤❤🙏🙏
Tunno fish දාන්න රසයි ❤❤
👍❤
Thank you ❤
ගොඩක් ස්තුතියි ඔයාට
Aneee thankx nanga❤❤
❤🙏🙏🙏
Thank u so much dr....❤❤❤
Godake godake thanks dear me vage kama vele genavata oyage vidio valine nithara adahase gananava thanks me vadagathe vidio valata
Thankyou ❤❤❤
Thank you akkai ❤❤❤❤
ගොඩක් watina vidiyo ekak
Godak watinawa..
🙏❤❤
Thankyou miss
Thanks❤
Thnks.
ගොඩක් හොදයි පින් 🙏
මෙහෙම හැම එකකටම තෙල් දාලා හැදුවොත් බඩු හරි😂😂
Mata kiyanna puluwanda samolina keewama bara adu wenawada eke balapeema kohomada kiyala
රුලං වල කැලරි වැඩී .
Ita watna wadasatahanak
ස්තූතියි ❤🙏
මමත් oats වලින් තමයි රොටී ෆෑන් කේක් වගේම බනිස් හදාගෙන කනවා
❤❤❤🙏🙏🙏
Doniyi Ammayi...❤
❤❤
අනේ ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය මගෙ නංගි මම බලන් හිටපු වීඩියෝ එකක් ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤ 👍👍👍👍
😘😘❤🙏🙏🙏
Sthuthie obata ❤
Bittara wadipura kawata bara wadiwenawada..kahamadaya carbohydrates thiyenawada
වැඩි පුර බිත්තර කෑවට මහත් වෙන්නෙ නෑ හැබැයි බිත්තර එක්ක කාබෝහයිඩ්‍රේට් ගොඩක් කන්න එපා.. එ වගේම ඕනිම දෙයක් සීමාව ඉක්මවා කන්න ගියොත් අනවශ්‍ය ලෙඩ එන්න පුළුවන් ..එනිසා හොදම දේ ඔයාගෙ පොඩි කාලයක් වෙන් කරලා මේ ගැන තොරතුරු හොයාගන්න එක ..❤
@@doniammai-pavithra Thanks oyata.
Diabitic diete
Thanks oyata b .s
Oats diet ekata hondaida..
හොදයි.. හැබැයි එක වේලකට 50g වගේ
Thans akke mage babata 1year matath bara adukara ganna oni baba kiri bonanisa meka aulda nathnam kiridena ammalata bara adukara ganna puluwan dewal tikak kiyanna dr
බබාට අවුරුද්දක් කියන්නෙ නංගි හොදට කෑම කන බබෙක්නේ.. එනිසා ප්‍රශ්ණයක් නෑ... ඒත් සමබල කෑම වේල් වලින් මුලින් පටන් ගන්න .මම දාන්නම් එහෙම කෑම වේල් එකතුවක් ..මේ කෑමත් එකතු කරගන්න පුළුවන් ඔයාගෙ ඩයට් එකට
@@doniammai-pavithra thans akke
oil wedi wenne nedda akki
මේ ඔක්කොම එක පාර එක දවසෙ කන කෑම නෙමෙයිනේ නංගි..දවසේ ගන්න කැලරි ප්‍රමාණය අනුව හදාගන්න ඕනී ❤
Chees, sos hoda na diat karanakota....anika pcos thiyena kenekta kohomath hoda na....anika weight loss ekaka inna kenekta kohomath hoda na
ඕනින දෙයක් සීමාව දැනගෙන කන්න පුරුදු උනොත් තමයි හොද ❤
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් වැස්සියේ 😂😂
Good
ෆෑන් එකට මෙච්චර තෙල් දාන්නෙ නෑ මම නම් යාන්තම ටිකක් ගාලා විතරයි ගන්නෙ.
Akke sudu kalu blaus eka kohenda gaththe
නංගි ඔන්ලයි ගත්තෙ temu එකෙන්
🎉🎉🎉🎉❤❤
Thelvalinuth kalary enawa
තෙල් වල කැලරි නෑ කියලා මම කිව්වද කොතනකදි හරි 🤷
ස්තුතිය පුතා
Sukini wenuwata lankawe hoda Mokadda danna kanek kiyana
සුකීනීම ඕනී නෑ මේ විදිහට ගෝවා මල් ,බ්‍රෝකොලි වගෙ දේවල් ගන්න පුළුවන් ❤
ගර්කින්
Thank you nango ❤❤❤
Godak sathutui
Meka rata kannada hoda
කෝකද ? මෙතන රෙසිපි කීපයක් තියෙනවනේ
වෙජි ඩයට් රෙසිපි ටිකක් දදාාානන්නකො
රෙසිපි ටිකක් එකතු කරලා තියෙනවා ඉක්මණින් දාන්නම් ❤
Ots kiyanne monawada
ගූගල් සර්ච් කරන්න විස්තර තියෙනවා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ඩයට් කරන කෙනෙක් කෙසල් ගෙඩි කැවට කමක් නැද්ද
කමක් නෑ හැබැයි දවසට එකක් වගේ කෙසෙල් වල ටිකක් කැලරි වැඩි නිසා
Akke thawa kema aharn enna 😊
අරන් එන්නම් නංගි❤
ආදරෙයි
වසවිස උයලා පෙන්නන ඒවාට වඩා ගොඩාක් වටිනවා ස්තුතියි මිස් හෙල්දි පුඩි එකකි
ස්තූතියි 🙏🙏
Munata වලට dapu kola wargaya monada
පාස්ලි කොළ
Dawasata full egg 4 or 6k kawata kamak nadda.... kahamadayath ekka.... welakata 2 gane...
කමක් නෑ ඒත් කරන ඩයට් එක අනුව බලලා කන්න .. ඒග් ඩයට් එකනම් කරන්නෙ කමක් නෑ
🙏👍❤
👍👍👍👍👍👍🤠🤠
ගොඩාක් පිං
තෙල් චීස් සෝස් දාන එක ප්‍රරශ්නයක් නැද්ද..පැහැදිලි කරන්නකෝ..😢
ගැඹුරු තෙලේ බදින්නෙ නෑනේ.. අනික මම ඩයට් එක කරන්නෙ ඕනිම දෙයක් කන්න පුළුවන් විදිහට ..මම දවසකට ගන්න කැලරි ප්‍ර්මාණයක් තියෙනවා ඒ ඇතුලේ මට ගන්න පුළුවන් දේවල් කනවා.. මේ චීස් දෙවර්ගෙම කැලරි ගොඩක් නෑ.. තෙල් මේස හැන්දක් දෙකක් කෑමට එකතු කරගත්ට කමක්ක් නෑ.. හැබැයි මේවත් ඔක්කොම එකට කන ගමන් කාබෝහයිඩ්‍රේට් ගත්තොත් තමයි ප්‍රශ්ණේ... මේ මම පොඩි අයට හදපු කෑම කියලා කිව්වනේ.. තනි ඩයට් කරන කෙනෙකුට හදනවනම් ගන්න දේවල් ප්‍රමාණ අඩුවෙන් ගන්න ඕනී ... සෝස් කියන්නෙ තක්කලි වලින් මම හැදුව පීසා සෝස් එකක් එකේ තියෙන්නෙ තක්කලි .කඩේ සෝස් වර්ග කනවනම් ඔයා ඒ ගැන දෙපාරක් හිතන්න...❤
😊😊@@doniammai-pavithra
Thank you so much 🙏🏻
ස්තුතියි ඔබට..
Thank you
Thank you so much
❤❤❤🥰
❤
Thanks 🎉🎉
❤❤❤❤❤
Thank you❤
Thanks ❤❤
❤❤❤❤
හිමිහිට නිදහසෙ යන ගමන මේ... කලින් මම ඔයාලට මගේ ඩයට් එක ගැන කල වීඩියෝ පෙළ මේ ලින්ක් එකෙ තියෙනවා
ruclips.net/p/PLG5ng2SJ27pg6pxp7_iEZ02Nqf07-dLzT&si=lmFO95cwtE7H2lD7
හරිම හිමෙන් කලබලයක් නැතුව ආස හිතෙන දෙයක් සීමාවෙ ඉදන් කාලා බර අඩු කරගන්න ගමන් ඉන්නෙ... ඉතින් ඔයාලටත් ලේසී පහසු කෑම වේල් ටිකක් මෙතන තියෙනවා.. හදලා බලන්න..
00:47 Recipe 1
00:36 Recipe 2
04:52 Recipe 3
07:33 Recipe 4
09:51 Recipe 5
Excellent, I like your recipes ❤
😊😊😊😊00
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි අක්කි.. බෑ කියලා හිතපු දෙයක් ඔයා නිසා ආය මම පටන් ගත්තේ.. මගෙත් දැන් බර ටික ටික අඩු වෙනවා මාරම සතුටක් දැනෙනවා අක්කි එතකොට .අනෙ තව මේ වගේ රෙසිපි දාන්නකො එතකොට අපිට ලේසීයෙන්ම ඩයට් එක කරගෙන යන්න පුළුවන් ඔයා වගේ ❤❤❤😊😊😘
බොහොම ස්තූතියි නංගි 🙏
Kochara kal karada oya dayat matath bara adu karagnna one
හරිම වටින වීඩියෝ එකක් ඔයාට ගොඩාක් පිං❤❤
🙏🙏❤❤
ගොඩක් ස්තුතියි
Ithamath watina video 1k
Thank you so much
Very Easy & Good Healdi ❤❤❤❤❤
බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තුතියි ♥️🌹
❤❤❤
ස්තුතියි ඔයාට 👍🌹
❤❤🙏
දිගටම බර අඩු කරගෙන යන්න පුලුවන් කෑම වේල් අරගෙන එන්න . ගොඩාක් ස්තූතියි අක්කේ .❤
අරන් එන්නම් නංගි 🙏❤
Vatina deyak idiripath kalata thank.😊
🙏🙏🙏
thanks ,ගොඩක් හොඳ video එකක් 😊
බොහොම ස්තූතියි 🙏
Thank ❤❤❤
අනේ අක්කී මටත් දිගටම බර අඩු කරන කෑම තව අරං එන්න......ස්තුති ....❤️❤️❤️
තව ටිකක් දාන්නම් නංගි ❤
ඒ කෑම වේල් ටික 13:00 නම් හරි වටිනව. හදන්නත් පහසුයි. ස්තූතියි !!
බොහොම ස්තූතියි 🙏❤
Thank you so much dear 😍♥️🌸
🙏🙏
Thank you very much All the Best
🙏🙏❤
දුව ගොඩක්ම ස්තූතියි මේ recipe වලට. මට දැනගන්න පුලුවනිද
Cholesterol ටිකක් තියෙන වයස 40 ට අඩු කෙනෙකුට උදේට මේ වගේ බිත්තර 2 ක් ආහාරයට එක්කලාට කමක්නැතිද කියලා.
ඔයාට තෙරුවන් සරණයි!!!
👍💜😀
බිත්තර එක්ක ගන්න අනිත් කෑම මොනවද බලන්න වෙනවා .. හෙල්දි ඩයට් එකකට යනවනම් ගොඩක් හොදයි... එනිසා එහෙම කෙනෙකුට වෛද්‍ය උපදෙස් ගන්න එක වඩාත් හොදයි ආන්ටි ❤
@@doniammai-pavithra Thank you Putha!
🙏💜🙏
ස්තුතියි ❤️❤️
❤❤🙏🙏
Tunno fish දාන්න රසයි ❤❤
👍❤
Thank you ❤
🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට
🙏🙏🙏
Aneee thankx nanga❤❤
❤🙏🙏🙏
Thank u so much dr....❤❤❤
🙏🙏
Godake godake thanks dear me vage kama vele genavata oyage vidio valine nithara adahase gananava thanks me vadagathe vidio valata
බොහොම ස්තූතියි 🙏
Thankyou ❤❤❤
🙏🙏🙏
Thank you akkai ❤❤❤❤
🙏🙏❤
ගොඩක් watina vidiyo ekak
බොහොම ස්තූතියි 🙏
Godak watinawa..
🙏❤❤
Thankyou miss
🙏🙏❤
Thanks❤
🙏🙏
Thnks.
🙏🙏🙏
ගොඩක් හොදයි පින් 🙏
❤❤🙏
මෙහෙම හැම එකකටම තෙල් දාලා හැදුවොත් බඩු හරි😂😂
Mata kiyanna puluwanda samolina keewama bara adu wenawada eke balapeema kohomada kiyala
රුලං වල කැලරි වැඩී .
Ita watna wadasatahanak
ස්තූතියි ❤🙏
මමත් oats වලින් තමයි රොටී ෆෑන් කේක් වගේම බනිස් හදාගෙන කනවා
❤❤❤🙏🙏🙏
Doniyi Ammayi...❤
❤❤
අනේ ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය මගෙ නංගි මම බලන් හිටපු වීඩියෝ එකක් ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤ 👍👍👍👍
😘😘❤🙏🙏🙏
Sthuthie obata ❤
❤❤
Bittara wadipura kawata bara wadiwenawada..kahamadaya carbohydrates thiyenawada
වැඩි පුර බිත්තර කෑවට මහත් වෙන්නෙ නෑ හැබැයි බිත්තර එක්ක කාබෝහයිඩ්‍රේට් ගොඩක් කන්න එපා.. එ වගේම ඕනිම දෙයක් සීමාව ඉක්මවා කන්න ගියොත් අනවශ්‍ය ලෙඩ එන්න පුළුවන් ..එනිසා හොදම දේ ඔයාගෙ පොඩි කාලයක් වෙන් කරලා මේ ගැන තොරතුරු හොයාගන්න එක ..❤
@@doniammai-pavithra Thanks oyata.
Diabitic diete
Thanks oyata b .s
🙏🙏🙏
Oats diet ekata hondaida..
හොදයි.. හැබැයි එක වේලකට 50g වගේ
Thans akke mage babata 1year matath bara adukara ganna oni baba kiri bonanisa meka aulda nathnam kiridena ammalata bara adukara ganna puluwan dewal tikak kiyanna dr
බබාට අවුරුද්දක් කියන්නෙ නංගි හොදට කෑම කන බබෙක්නේ.. එනිසා ප්‍රශ්ණයක් නෑ... ඒත් සමබල කෑම වේල් වලින් මුලින් පටන් ගන්න .මම දාන්නම් එහෙම කෑම වේල් එකතුවක් ..මේ කෑමත් එකතු කරගන්න පුළුවන් ඔයාගෙ ඩයට් එකට
@@doniammai-pavithra thans akke
oil wedi wenne nedda akki
මේ ඔක්කොම එක පාර එක දවසෙ කන කෑම නෙමෙයිනේ නංගි..දවසේ ගන්න කැලරි ප්‍රමාණය අනුව හදාගන්න ඕනී ❤
Chees, sos hoda na diat karanakota....anika pcos thiyena kenekta kohomath hoda na....anika weight loss ekaka inna kenekta kohomath hoda na
ඕනින දෙයක් සීමාව දැනගෙන කන්න පුරුදු උනොත් තමයි හොද ❤
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් වැස්සියේ 😂😂
Good
🙏🙏
ෆෑන් එකට මෙච්චර තෙල් දාන්නෙ නෑ මම නම් යාන්තම ටිකක් ගාලා විතරයි ගන්නෙ.
Akke sudu kalu blaus eka kohenda gaththe
නංගි ඔන්ලයි ගත්තෙ temu එකෙන්
🎉🎉🎉🎉❤❤
❤❤
Thelvalinuth kalary enawa
තෙල් වල කැලරි නෑ කියලා මම කිව්වද කොතනකදි හරි 🤷
ස්තුතිය පුතා
🙏🙏❤
Sukini wenuwata lankawe hoda Mokadda danna kanek kiyana
සුකීනීම ඕනී නෑ මේ විදිහට ගෝවා මල් ,බ්‍රෝකොලි වගෙ දේවල් ගන්න පුළුවන් ❤
ගර්කින්
Thank you nango ❤❤❤
❤❤🙏
Godak sathutui
❤❤🙏🙏
Meka rata kannada hoda
කෝකද ? මෙතන රෙසිපි කීපයක් තියෙනවනේ
වෙජි ඩයට් රෙසිපි ටිකක් දදාාානන්නකො
රෙසිපි ටිකක් එකතු කරලා තියෙනවා ඉක්මණින් දාන්නම් ❤
Ots kiyanne monawada
ගූගල් සර්ච් කරන්න විස්තර තියෙනවා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤🙏
ඩයට් කරන කෙනෙක් කෙසල් ගෙඩි කැවට කමක් නැද්ද
කමක් නෑ හැබැයි දවසට එකක් වගේ කෙසෙල් වල ටිකක් කැලරි වැඩි නිසා
Akke thawa kema aharn enna 😊
අරන් එන්නම් නංගි❤
ආදරෙයි
❤❤❤
වසවිස උයලා පෙන්නන ඒවාට වඩා ගොඩාක් වටිනවා ස්තුතියි මිස් හෙල්දි පුඩි එකකි
ස්තූතියි 🙏🙏
Munata වලට dapu kola wargaya monada
පාස්ලි කොළ
Dawasata full egg 4 or 6k kawata kamak nadda.... kahamadayath ekka.... welakata 2 gane...
කමක් නෑ ඒත් කරන ඩයට් එක අනුව බලලා කන්න .. ඒග් ඩයට් එකනම් කරන්නෙ කමක් නෑ
🙏👍❤
❤❤🙏
👍👍👍👍👍👍🤠🤠
🙏🙏
ගොඩාක් පිං
🙏🙏❤
තෙල් චීස් සෝස් දාන එක ප්‍රරශ්නයක් නැද්ද..පැහැදිලි කරන්නකෝ..😢
ගැඹුරු තෙලේ බදින්නෙ නෑනේ.. අනික මම ඩයට් එක කරන්නෙ ඕනිම දෙයක් කන්න පුළුවන් විදිහට ..මම දවසකට ගන්න කැලරි ප්‍ර්මාණයක් තියෙනවා ඒ ඇතුලේ මට ගන්න පුළුවන් දේවල් කනවා.. මේ චීස් දෙවර්ගෙම කැලරි ගොඩක් නෑ.. තෙල් මේස හැන්දක් දෙකක් කෑමට එකතු කරගත්ට කමක්ක් නෑ.. හැබැයි මේවත් ඔක්කොම එකට කන ගමන් කාබෝහයිඩ්‍රේට් ගත්තොත් තමයි ප්‍රශ්ණේ... මේ මම පොඩි අයට හදපු කෑම කියලා කිව්වනේ.. තනි ඩයට් කරන කෙනෙකුට හදනවනම් ගන්න දේවල් ප්‍රමාණ අඩුවෙන් ගන්න ඕනී ...
සෝස් කියන්නෙ තක්කලි වලින් මම හැදුව පීසා සෝස් එකක් එකේ තියෙන්නෙ තක්කලි .කඩේ සෝස් වර්ග කනවනම් ඔයා ඒ ගැන දෙපාරක් හිතන්න...❤
😊😊@@doniammai-pavithra
Thank you so much 🙏🏻
🙏🙏🙏
ස්තුතියි ඔබට..
🙏🙏❤
Thank you
❤❤❤
Thank you so much
❤❤❤🥰
❤
❤❤
❤❤❤
🙏🙏🙏
Thanks 🎉🎉
🙏🙏🙏
❤❤❤
🙏❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤❤
Thank you❤
Thanks ❤❤
❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤